Spread the love

අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය සති හතරකට අත්හිටුවීමට කතානායකවරයා තීරණය කර ඇත..

අද පාර්ලිමන්තුවේ ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුර සෙංකෝලය ස්පර්​ශ කිරීම හේතුවෙන් බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.