Spread the love

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද (14) එක්දින සංඛේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි..

අද පෙරවරු 8.00 සිට එම වර්ජනය ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.