ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කල සැකකරුවන් තිදෙනකු රුපියල් පන්දහසේ හා රුපියල් පන්සියයේ මුදුල් නොට්ටු 157 ක් පරිගනකයක් ,සහ ම්රදුණ යන්ත්‍රයක් සමගින් තඹුත්තේගම පොලිීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී අත්ඩංගුවටගත් ව්‍යාජ මුදල් තොගයේ රුපියල් 5000 නෝට්ටු 8 ක් 500 යේ නෝට්ටු 149 තිබු බව ද පොලීසිය පවසයි.
17 හැවිරිදි එක් සැකකරුවකුව රුපියල් 500 යේ නෝට්ටු 6ක් ළගතබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී මෙම ජාවාරම සොයා ගැනීමට පොලිසිය මත්වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17,49 හා 54 යන වයස්වල පසුවන හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි.
සිද්ධිය පිළිබදව තඹුත්තේ ගම පොලීසිය වැඩි දුර විමර්ශන පවත්වයි.