Spread the love

නිමල් රාජපක්ෂ-

ලෝක අමද්‍යප දිනය හෙටට (03)යෙදී ඇති බැවින් දිවයින පුරා පිහිටි සියළුම සුරා සැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි මහතා නියෝග කරයි.

ඒ අනුව හෙට දිනයේ හෝටල් ආපන ශාලා හා රටබීම හල් ඇතුළු මත්පැන් අලෙවි කරන සිය්‍යම ස්ථාන වසා තැබෙන අතර කිසිවකුමත්පැන් අලෙවි කල හොත් තරා තිරම නොබලා දැඩ දඩුවම් පමුණුවන බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා පවසයි.