Spread the love

අයහපත් කාලගුනික තත්ත්වය හේතවෙන් පසුගිය 9 වැනිදා නිවාඩු ලබාදී තිබු රජයේ හාා පෟද්යගලික පාසල් හෙට (12) පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණ කොට ඇත.

රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් සහ කතෝලික පාසල් සඳහා පසුගිය සිකුරාදා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ, පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන්.අයපහත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබුණු සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (12) දින නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කොට ඇත.