Spread the love

හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මස්සිනා කෙනෙකු විසින් පරිහරණය කළ බව කියන සුඛෝභෝගී ජීප් රථයක් බදුල්ල ලුණුගල ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එම ප්‍රාඩෝ වර්ගයේ රථයට යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් මෝටර් රථයක අංක තහඩු සවිකර තිබී ඇත.

සිදුවීම පිලිබද තව දුරටත් විමර්ෂණ ක‍්‍රියාත්මකයි.