Spread the love

හිටපු අමාත්‍යවරයෙකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභාවප්‍රාප්ත වී ඇති වෙල්ගම මහතා මිය යනවිට වයස අවුරුදු 74කි.