Spread the love

නාගොඩ -සුමන

අධ්‍යාපන පොදු සතියක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර හැකි ඉක්මනින් දරුවන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

කිසිදු හේතුවක් මත විභාග ප්‍රවේශ පත්‍ර රදවා ගැනීම නොකළ යුතුය.

යම් අපේක්ෂකයෙකුට විභාගය සදහා පෙනීසිටිමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා භාර ගත යුතු බව වැඩිදුරටත් පැවසීය.