Spread the love

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (14) දිනයේත් වැඩවර්ජනයේ නිරත වන බව ප්‍රකාශයට පත්කර ඇත.

වෛද්‍යවරුන්ට ලබාදෙන දීමනාවට  සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (13) උදෑසන 06.30 සිට වැඩවර්ජනයක නිරතවිය.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ වර්ජකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව වෙනුවෙන් සේවය පත්වාගෙන යාමට යළි සේවයට වාර්තා කරන ලෙසයි.

මහජන ප්‍රතිචාර