Spread the love

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.