Spread the love

නිමල් රාජපක්ෂ


ගම්පහ සුරාබදු අධිකාරී ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා හදිසියේ අපඅතරින් වෙන්ව යාම හේතුවේන් සුරාබදු දෙපාර්තුමේන්තුවේ මරණාධාර සංගමයෙන් රුපියල් ලක්ෂ හයක මුදලක් ගම්පහ සුරාබදු ස්ථානයේදී පසුගියදා (7) මියගිය ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ බිරිඳ පරිත්‍යාග කරන ලදි.
මීට අමතරව ගම්පහ සුරාබදු කොට්ඨාශයේ නිලධාරීන් තවත් ලක්ෂ ගණනක් මුදලක් ලබා දීමට කටයුතු සිදු කල බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පැවසුවේය.
මෙදින ප්‍රිමේෂ් ප්‍රනා් මහතා වෙනුවෙන් පුරප්පාඩු වු සුරාබදු අධකාරී .තනතුර සදහා ප්‍රදීප් ජයසිංහ මහතා එම තනතුර සදහා වැඩ බාර ගැනීමද එදින සිදුවිය.
මෙම අවස්ථාවට ගම්පහ කොට්ටාශයේ ජාඇල සුරාබදු අධිකාරී සංදීප ජයසංඛ ,ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ. මීගමුව සුරාබදු ස්ථානාධිපති යාපා , ජාඇල සුරාබදු ස්ථානාධිපති කලාරසික විජේසිංහ යන මහත්වරු ඇතුළු සුරාබදු ස්ථානාධිපතිවරු ,ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවුහ.

වීඩියෝව නරඹන්න