Spread the love

නිමල් රාජපක්ෂ
ගම්පහ සුරාබදු අධිකාරී ලෙස පි.කේ.එස් .ඩබ්ලිව් ජයසිංහ මහතා පෙරේදා (07)පෙරවරුවේ එළඔුණ සුභ මොහොතින් සිය ධුරයේ වැඩ බාරගත්හ.
සුරාබදු දෙපාර්තුමේන්තුවේ වසර 34 හතරක සේවා කාලයක් ඇති ඒ මහතා කළුතර ,මීගමුව ,ජාඇල , ගම්පහ යන සුරාබදු ස්ථානවල සේවය කොට එතැනින් මත්පැන් නිෂ්පාදනාගාරවල වසර හතරක සේවා කාලයක තිරතවිය.එහිදී සීදුව, ඩී.සී.එස්.එල් සමාගමේ සේවයකර 2023 වසරේ සිට සුරාබදු අධිකාරි ලෙස පත්වීම් ලද ප්‍රද්ප් ජයසිංහ මහතා වව්නියාව සුරාබදු අධිකාරී ලෙස වසර දෙකකට වැඩි කාලයක් සේවය කොට පසුගියදා ගම්පහ සුරාබදු අධිකාරී ලෙස සිය ධුරයේ වැඩ බාරගත්හ.

වීඩියෝව නරඹන්න