සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව පැයකින් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දළදා වන්දනාව සඳහා අවසර ලබාදී ඇති බවයි ශ්‍රී දළදා මාලිගාව නිවේදනය කර තිබෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.