Spread the love

අයහපත්ට කාලගුණික තත්ත්වය හේතුවෙන් (08) දිනයේ සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සදහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග කළ විමසීමක් අනුව අදාල නිවාඩුව ප්‍රකාශයට පත් කර තිබෙන බවයි පැවසුවේ.