මහනුවර සිට මාතර බලා ධාවනය වූ සියනෑ කුමාරී සීඝ්රගාමී දුම්රිය කොග්ගල හා හබරාදූව දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් ගැටී දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තාවෙයි.