Spread the love

කොළඹ අවට සම්බාහන මධ්‍යස්ථානවලට පිවිස සම්භාහන කරන කතුන්ගේ ගෙලට පිහි තබා තර්ජනය කොට රන් භාණ්ඩ, මුදල්, ජංගම දුරකතන ඇතුළු දේපළ කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක් කොට්ටාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කොළ කරන්න අදාල මධ්‍යස්ථානය සේවාව ලබා ගැනීම සඳහා පැමිණ ඇති බව සඳහන්.