Spread the love

ශ්‍රී ලංකා රේගුවේ කටුනායක ගුවන්තොටුපොලට අනුයුක්ත නිලධාරීන් විසින් මැලේසියාවේ සිට පැමිනි මගියෙකු විශ මත්ද්‍රව්‍ය තොගයක් නීතී විරෝධී ලෙස රට තුලට ගෙන ඒමට තැත් කිරීමේදී 16/දින අත් අඩංගුවට ගෙන ඇත.

UL 315 දරන ගුවන් යානයෙන් පැමිනි ඉන්දියන් ජාතිකයෙකු වන මෙම මගියා ලඟ තිබූ සාරී තොගයක සඟවාතිබී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 25ක් ලෙස තක්සේරු කර තිබේ.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාර දී තිබේ.