Spread the love

1975 දියතලාව යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයේදී සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ගැමුණි කුලතුංගගේ සේවිකාවක් සරත් ෆොන්සේකා විසින් දූෂණය කරන ලදී. අපයෝජනයට ලක් වූ දැරියගේ නම අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි දනවතී මැණිකේය. සරත් ෆොන්සේකා වරද පිළිගත්තේය.

එවකට සේනාවිධායක කර්නල් සිරිල් රණතුංග විසින් ඔහුට දැඩි ලෙස අවවාද කරන ලදී.

නමුත් චෝදනා පත්‍රය සකස් කර තිබුණේ ඉහත ආකාරයටය. පසුව මේ සිද්ධිය නිසා දුප්පත් දනවතී මැණිකේ මානසික රෝගි තත්වයට පත්විය.