Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරි මහ මැතිවරණයට නාමයෝජනා ලබාදීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ඊයේ (05) එම පක්ෂ කාර්යාලයේදී පැවැත් වුණි.

එළැඹෙන මහමැතිවරණයේ දී පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට පමණක් නව සන්ධාන බිහිකරන බවත් , පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් වැඩිකර ගැනීමේ අරමුණින් නව සන්ධාන බිහිකිරීමේ අරමුණක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එළැඹෙන මහමැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා භාරදීම් කටයුතු සිදුකිරීමට නියමිතය.