ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ගෝටා ගෝ ගම සහ මයිනා ගෝ ගම ලෙස ජනතාව පවත්වාගෙන ගිය නිර්පාක්ෂික අරගලයට පසුගිය මැයි 9 වැනිදා පහරදීම සමබන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.