Spread the love

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලෝකයට, මැදපෙරදිගට සාමය ප්‍රාර්ථනා කිරීම සඳහා සුදු සහ කළු පැහැති මෝස්තරයක් සහිත සාටකයක් පැළඳ අද (07) පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා.

ඒ අනුව එම සාටකය පළඳිමින් විපක්ෂ නායකවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගී වූ බවයි සඳහන් වන්නේ.