Spread the love

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට රෝගයක්වැළදී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ විපක්ෂ නායකවරයාට වැළඳී ඇති රෝගය මයික් රේනියා ලෙස තමන් හඳුනාගෙන ඇති බවයි

මේ අතර තමන් මීට පෙර මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වරද කරුවෙකු ලෙස නොසිතු නමුත් දැන් ඔහුද එම අපරාධයේ වරදකරුවෙකු ලෙස තමා විශ්වාස කරන බවද සඳහන් කර ඇත.