Spread the love

ඩුබායි හි සේවය කරන ශ්‍රී ලාංකිකයෙක් “Abu Dhabi Big Ticket” නම් ලොතරැයියේ ජයග්‍රහණය හිමිකරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එහි වටිනාකම ඩිරාම් මිලියන විස්සකි.

බුබායි හි වැඩ පරීක්ෂකයෙක් ලෙස සේවය කරන ටී. ප්‍රබාගර් එරටට ගොස් ඇත්තේ මීට වසර 16කට පමණ පෙරදීය.