Spread the love

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් ආසියානු සංවර්ධන බැංකුව අනුමත කර ඇත.

මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ට මූල්‍ය පහසුකම් සඳහා වැඩි ප්‍රවේශයක් ලබාදීම අරමුණු කර ගනිමින් මෙය අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.