Spread the love

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ජයග්‍රහණ වාර්තා කිරීමට තරුෂි කරුණාරත්න හා කාලිංග කුමාර සමත්වී ඇත.

එහිදී මීටර් 400 ඉසව්ව සඳහා සහභාගී වූ කාලිංග කුමාරගේ තප්පර 45.91 ක කාලයක් වාර්තා කරමින් 3 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය..

එසේම මීටර් 600 ඉසව්ව නියෝජනය කළ තරුෂි කරුණාරත්න 1:24.84 ක කාලයක් වාර්තා කරමින් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුහ.