Spread the love


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස ප්‍රකට ව්‍යාපාරික සරත් ගණේගොඩ පත්කරයි..

ඔහු දැනට Hayleys PLC හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ Alumex PLC හි නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියක්ද ලබාගෙන ඇති ඹහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී සාමාජිකයෙකු වන අතර ඕස්ට්‍රේලියාවේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙක් ලෙසද කටයුකු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.