ශ්රි ලංකා රුපියලේ අගය තවත් ශක්තිමත් වී තිබේ.මහජන බැංකුවට අනුව ඩොලරයට සාපේක්ෂව ශ්රි ලංකා රුපියලේ ගැනුම් මිල රු.289ක් ලෙස සටහන් වේ.
විකුණුම් මිල රු.305ක් ලෙස සටහන් වේ.