Spread the love

වෙසක් සැමරුම හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලය (මහනුවර)  විසින් සංවිධානය කරනු ලැබූ ඉන්දියානු ආහාර දන්සැල මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී දෙවන වරට පැවැත්වේ.

එහි සමාරම්භක අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු සහකාර මහකොමසාරිස් (මහනුවර) වෛද්‍ය එස් . ආතිරා මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා එක් විය.