Spread the love

ආණමඩුව තට්ටෑව ප්‍රදේශයේදී වෙඩිතැබීමක් ප පුද්ගලයකු තුවාල ලබා අනාමඩුව රෝහලට ඇතුළු කර ඇත
වෙඩි තැබීම සිදු කොට ඇත්තේ අද (08) පස්වරුවේ ය .පසුව තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරුකර යවා තිබේ.

මෙලෙස වෙඩිවැදී ඇත්තේ 45 හැවිරිදි ආණමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුටය.

වෙඩික්කරු පළාගොස් ඇති අතර පෞද්ගලික ආරවුලක් වෙඩිතැබීමට හේතු වන්නට ඇති බව පොලීසිය සැකකරයි.