Spread the love

ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළදී වනජීවී නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලීසිය පවසන්නේ.