Spread the love

ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ අද පස්වරු සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.

තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ඉලක්ක කරයි.

පොලිස් පරීක්‍ෂණ තව දුරටත් ක‍්‍රියාත්මකයි.