Spread the love

76 වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හිදී කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් පොලිසිය මගින් ක්‍රියාත්මක කෙරේ.

එහිදි පෙරහුරු පැවැත්වෙන දිනවල පෙරවරු 6 සිට දහවල් 12 දක්වා සහ නිදහස් සැමරුම වෙනුවෙන් 03 වනදා පස්වරු 2 සිට 04 වනදා නිදහස් සැමරුම අවසන් වනතුරු ක්‍රියාත්මක වන රථවාහන සැලැස්ම පහතින්.