Spread the love

මාධ්‍යවේදී චමුදිත සරමවික්‍රම මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇත.

විශ්ව බුද්ධි නම් චීවරධාරියෙකු සමග කල සාකච්ඡාවක් සම්බන්ධයෙන් වන විමර්ශණයක් සදහා මෙම කැදවීම කර තිබේ.