Spread the love

ලබන සැප්තැම්බර් මාසයේ සිට විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක අමතර දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

දැනට ලබා දෙන රුපියල් 2500 අමතර දීමනාවට අමතරව එම මුදල ලබාදීමට නියමිත බව පැවසීය.

විශ්‍රාමිකයන් ලක්ෂ 07 එම දීමනාව ලැබෙයි.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.