Spread the love

අපොස (සා.පෙළ) විභාග අපේක්ෂකයින් සදහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ,ගාල්ල ,කුරුණෑගල ,වව්නියාව මඩකලපුවහා නුවරඑළිය යන යන දිස්ත්‍රික්කවල පිහිටි හෙට පෙරවරු 830 0 පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බව එහි කොමසාරිස් ජෙනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පවසයි.

ඹබට ජාතික හැදුම්පත පිළිබද ගැටලුවක් වෙතොත් පමණක් අදාල කාර්යාල වලින් තමන්ගේ හැදුනුම්පත පිළිබද ගැටළුවට විසදුම් ලබා ගතහැකිවෙයි.