Spread the love

වර්ඩ්පෑඩ් මෘදුකාංගය කා අතරත් ජනප්‍රිය වුවත් එය තවදුරටත් යාවත්කාලීන නොකරන බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.

එමෙන්ම එය තම ඉදිරි වින්ඩෝස් වැඩසටහන්වලින් ඉවත්කිරීමට ද මයික්‍රොසොෆ්ට් සමාගම තීරණය කර තිබේ.

වින්ඩෝස් 95 වැඩසටහනේ පටන් භාවිත කෙරුණු මෙම මෘදුකාංගය වසර 30ක් පමණ සරල සටහන් පොතක් ලෙස භාවිත වී තිබුණි.