Spread the love

දිවයිනට පැමිණ සිටින යුරෝපිය රටවල් වල විදේශිය සංචාරකයන් විශාල පිරිසක් ශ්‍රි පාදස්ථානය ඇතුළු හැටන් ප්‍රදේශයේ සංචාරය කරන අයුරු මේ දිනවල දැකිය හැකිය.

එසේ පැමිණෙන විදේශිය සංචාරකයන් වැඩි පිරිසක් දුම්රියෙන් පැමිණෙන අතර ල ශ්‍රි පාදස්ථානය ඇතුළු හැටන් ප්‍රදේශයේ සංචාරය කිරිමෙන් පසු එම සංචාරකයන් පිරිස දුම්රියෙන් ඇල්ල දක්වා ගමන් කරනු ලබයි.