Spread the love

විදුලි කප්පාදුව අද (12) දිනයේ පැය 2 විනාඩි 20 ක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව සියලු කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක් සිදුවන ආකාරය මෙලෙසිණි