Spread the love


විදුලි කප්පාදුව අද (11) දිනයේ පැය 2 විනාඩි 20 සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

එ අනුව සවස් කාලයේ සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිතයි