Spread the love

අද (28)සහ (29)හෙට විදුලි කප්පාදුව පැය 2 විනාඩි 20 කාලයක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ABCDEFGHIJKLPQRSTUVW – දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20. සිදු කෙරෙන බව ද මහජන උපයෝගීතා කොමිසම පවසයි.

විදුලි කප්පාදුව සිදුවන්නේ මෙලෙසිණි.