Spread the love

රනිල්, සජිත් හෝ අනුර අතර බරපතල දේශපාලන වෙනස්කමක් තමා නොදකින බව උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි.

දැනට කරළියට පැමිණි ඇති අපේක්ෂකයන් තුන්දෙනාම ඉතාම සමානකම් සහිත අය බවයි ඔහු පවසන්නේ.

රනිල්, සජිත් හා අනුරට විකල්ප නායකත්වයක් තමා ඇතුළු කණ්ඩායම විසින් ළඟදීම රටට හඳුන්වාදෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.