Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට සිට .27 දින දක්වා සිංගප්පූරු හා ජපාන සංචාරයක නිරත වන බැවින් ජනාධිපතිතුමා මෙම සංචාරය නිමකර නැවතත් දිවයිනට පැමිණෙන තෙක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ජනාධිපතිතුමන් විසින් පත්කරනු ලැබුහ.