Spread the love

මෙවර අප රටේ අඹ අස්වැන්න වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2023 වර්ෂයේ පැවැති දීර්ඝ කාලීන වියලි කාලගුණය මෙන්ම ඉන්පසු ඇතිවු වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය අඹ අස්වැන්න ඉහළ යාමට හේතුවීඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවිර මහතා ප වසයි.

මේ වනවිට දිවයින පුරා අක්කර දහස් ගණනක අඹ වගා කරන අතර විශේෂයෙන් අපනයනය ඉළක්ක කර ගනිමින් වගා කරන TEJC අඹ ප්‍රභේදය අසීමාන්තිකව වගා කිරීම තුළ ඒ සඳහා ඇති මිල පහළයාම මගින් නිෂ්පාදනය අඩාල වියහැකි බව ද මෙහිදී අවධාරණය විය.

එමනිසා අඹ වගාව තවදුරටත් ව්‍යාප්ත කළ යුතු ද යන්න සම්බන්ධව තමන්ට විද්‍යාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ