Spread the love

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

ඒ එරට පැවැත්වෙන මේජර් ලීග් 20-20 තරගාවලිය සමග එක්වීමටයි.

මෙම තරඟාවලිය එළඹෙන ජූලි මස 13 වැනිදා සිට 31 වැනිදා දක්වා කන්ඩායම් හයකගේ සහභාගීත්වයෙන් ඇමෙරිකාවේ ටෙක්සාස් හිදී පැවැත්වීමට නියමිතය.