Spread the love

වඳ කොත්තු කතා තමන් පවසන ලද කතා නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

වෙනත් අය විසින් කරන ලද ප්‍රකාශ තමන්ට ආරෝපණය කර ඇති බවත්, හැකි නම් එවැනි ප්‍රකාශයක් කළ බවට ඔප්පු කරන ලෙසයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමන් සැමවිටම දේශපාලනයේදී වගකීමෙන් කතා කරන ලද පිරිසක් බවත්, වෛද්‍ය ශාෆිගේ සිදුවීමේදී ද තමන් සිදු කළේ මහජන නියෝජිතයෙක් ලෙස අදාළ සිදුවීම සොයා බැලීම බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.