ජල ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඇත.
ජල ගාස්තු සංශෝධනය සකස් කිරීමේ දී මෙහෙයුම් පිරිවැය පමණක් පියවා ගැනීම සහ මෙහෙයුම් පිරිවැය හා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ණය සේවාකරණය පියවා ගැනීම යන ක්‍රමවේද දෙක සැලකිල්ලට ගනිමින් සිදු කළ යුතු බටව යෝජනා කර තිබේ.