Spread the love


නිමල් රාජපක්ෂ-

ලෝක ජනාවාස දිනයේ 37වන සැමරුම හෙටයි.එනම් ඹක්තෝඹර් මස 02 වැනි දිනට යෙදී ඇත. 1985 වසරේ දී එත්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වර්ෂයකට ඔක්තෝම්බර් මස පළවෙනි සඳුදා ලෝක ජනාවාස දිනය ලෙස නම් කෙරිණි.1986 නිවහන මගේ අයිතියයි යන තේමාව යටතේ ලෝක ජනාවාස දිනය සැමරීම ඇරඹිණ. සෑම පුරවැසියකුට හිසට සෙවනක් , තම සතු නිවසක් සැලසිම එකම ප්‍රාර්ථනයයි. එක්සත් ජාතින්ගේ සංවිධානයට එවකට ශ්‍රී ලංකාවේ හිටපු අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා කළ යෝජනාවකට අනුව ලෝක ජනාවාස දිනය සැමරීමට ආරම්භ කෙරිණ.

මෙලෙස නාගරීකරණයට යොමුවන ජනතාවගේ අවශ්‍යතා පුළුල් අධ්‍යයනයකට ලක්කරමින් “සුරක්ෂිත නාගරික ආර්ථිකයක්” තහවුරු කළ යුතුය යනු මෙවර ලෝක ජනාවාස දින තේමාව ද වෙයි.