Spread the love

පිල්ලෙයාන් සහ තමන් කැඳවා
ගෝඨාභය රාජපක්ෂ මහතා කියූ දෙයක් ගැන හන්සීර් අසාඩ් මව්ලානා Chanel 4 නාලිකාව සමග කී කතාවක්.

“We met Gotabhaya Rajapakse in his room. He had the ‘Sunday Leader’ paper in front of him. He said ‘This Balla’, in Sinhala balla means dog. This Balla is always playing with me. He said “Lasantha should be killed. If you can, you can do it immediately. Soon as possible.”

– Hanzeer Azad Mualana

“අපි ගෝඨාභය රාජපක්ෂ මුණගැසුනා ඔහුගේ කාමරයේදී. ඔහු ඉදිරියෙහි ‘සන්ඩේ ලීඩර්’ පත්‍රය තිබුණා. ඔහු කිව්වා, “මේ බල්ලා”, සිංහලෙන් බල්ලා කියන්නේ Dog ට. මේ බල්ලා නිතරම මාත් එක්ක ගැටෙමින් සිටිනවා. ලසන්ත මරා දැමිය යුතුයි කියලා ඔහු කිව්වා. ඔබට හැකි නම්, ඔබ ඒක වහාම කරන්න. හැකි ඉක්මනින්.”

– හන්සීර් අසාඩ් මව්ලානා

සම්පූර්ණ වීඩියෝව පහතින්

https://fb.watch/mTXwh9oZSb/?mibextid=KPDiXm