ලබන වර්ෂයට අදාළ පාසල් පෙළපොත් අද (23) දිනයේ ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම ආරම්භ කරන බවත් , පාසල් නිල ඇදුම් හා සියල්ල චීන රජයෙන් ලබා දීමට එකගතාවය පලකර ඇතැයිද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ගුරු වැටුප් වර්ධක ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.