Spread the love

මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වන ජනතාවගේ දෙපතුල ළඟටම ගොස් විසඳුම් ලබාදීමට තමන් සූදානම් බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ හොරොවුපතාන ආසන සමුළුව අමතමිනි.